පොළොන්නරුව හිඟුරක්ගොඩ යටිහල්පොතාන හා තමන්කඩුව ලක්ෂ උයන ගම්මාන සමෘද්ධි ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ.
Sunday, March 19, 2017
දුප්පත්කම තුරන් කිරීමේ ජනපති ඉලක්කයේ වැඩි වගකීම සමෘද්ධියටයි
දුප්පත්කම තුරන් කිරීමේ ජනපති ඉලක්කය සපුරා ගැනීමේ වැඩි වගකීම ඇත්තේ තම
අමාත්‍යාංශයට බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
වේගයෙන් ඉහළ යන වැඩිහිටි ජනගහනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම සමුළුවේ අරමුණයි - අමාත්‍ය එස්.බී.දිසානායක
වේගයෙන් ඉහල
යන වැඩිහිටි ජනගහනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම හා ඒ පිළිබඳ ඉදිරි තීරණ ගැනීම
ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා මන්ත්‍රී සංසදයේ (SLPPD) අරමුණ බැව්
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
නව නිවසක් සමෘද්ධීයෙන් ඉදි කරයි
උඩදුම්බර කලුගල සමෘද්ධි කලාපයේ උඩකුඹුර වසමේ සමෘද්ධි ප්‍රතිලාභි පවුලක් වන
වයි.එම්.මුතුබංඩා ගේ නිවස පසුගිය වසරේ සහමුලින්ම එම නිවසේ විදුලි කාන්දුවකින් ඇති වූ ගින්නෙන් විනාශ වූ නිවස යළි ඉදි කිරීමට කටයුතු කළේ ය.
වයි.එම්.මුතුබංඩා ගේ නිවස පසුගිය වසරේ සහමුලින්ම එම නිවසේ විදුලි කාන්දුවකින් ඇති වූ ගින්නෙන් විනාශ වූ නිවස යළි ඉදි කිරීමට කටයුතු කළේ ය.
Subscribe to:
Posts (Atom)