Sunday, March 19, 2017

Filled Under:

තමන්කඩුව ලක්ෂ උයන ගම්මාන සමෘද්ධි ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ

පොළොන්නරුව හිඟුරක්ගොඩ යටිහල්පොතාන හා තමන්කඩුව ලක්ෂ උයන ගම්මාන සමෘද්ධි ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ.
එහි සමාරම්භක උත්සව හා සමෘද්ධි හරිත උයන් වැඩසටහනේ සමාරම්භය සඳහා අමාත්‍ය එස් බී දිසානායක, පොළොන්නරුව මහ දිසාපති රංජිත් ආරියරත්න, දිවිනැගුම අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න , පොළොන්නරු දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ රුවන් රාජශිල්ප යන  මහත්වරු සහභාගී විය.

0 comments:

Post a Comment