Tuesday, December 26, 2017

Filled Under:

ඌවපරණගමට සමෘද්ධියෙන් කුඹුක් හා වන පැල








සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බෙරලිය පොල පන්සල් භුමිය හා සපුගොල්ල වැව් රක්ෂිතයේ කුඹුක් හා වන පැල සිටවිම පසුගියදා ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් ජ්.එම්.චමිල ඉන්දික ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
.මේ සදහා ඌවපරණගම සහකාර ප්‍රාදේශීය ලේකම් ,ප්‍රජාමූල බැංකු සමිතියේ කලමණාකාර  ,සමාජ සංවර්ධන සහකාර , මහත්ම මහත්මියගේ සහභාගිත්වයද විය .වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කර තිබූ  මෙම වැඩසටහනට  ගම්වාසීන් රැසක් සහභාගි විය .

0 comments:

Post a Comment