මැදිරිගිරිය සමෘද්ධි අභිමාණී වෙළඳ ප්‍රදර්ශනය හා සැනකෙළිය පසුගිය දා මැදිරිගිරිය පොල භූමියේ දි පැවැත්විණි.
පොළොන්නරැව මහ දිසාපති හා උතුරැමැද පළාත් සභාවේ සභානායක සම්පත්ශ්‍රී නිලන්ත මහතා, දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා, මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සැණකෙළිය පැවත්විණ.
මැදිරිගිරිය සන්නිවේදක- පේමදාස අලදෙනිය
0 comments:
Post a Comment