හෙටට
(31) යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය නිමිත්තෙන් සමෘද්ධි සංවර්ධන
දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කර තිඛෙන කොඩි වැඩසටහනේ පළමු
කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (30)
පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
සමාජ
සවිබලගැන්වීම්, සුබසාධන සහ උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක,
අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ
අධ්යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම
අවස්ථාවට එක්ව සිටියහ.
0 comments:
Post a Comment