Thursday, October 18, 2018
Wednesday, October 17, 2018
සමෘද්ධි සිප් ෙදාර ශිෂ්‍යත්ව දීමනාව ලබන්නන් 20,000 දක්වා ඉහළ දමන්නැයි පී හැරිසන් අමාත්‍යතුමන් ෙදපාර්ත ෙමන්තුවට දන්වයි.
සමෘද්ධි සිප් ෙදාර ශිෂ්‍යත්ව දීමනාව ලබන්නන් 20,000 දක්වා ඉහල දමන්නැයි පී හැරිසන් අමාත්‍යතුමන් ෙදපාර්ත ෙමන්තුවට දන්වයි.
අනාගත පරපුර දැනුමින්, අවබෝධයෙන් සපිරි පිරිසක් බවට පත්කරලීමට සිප්දොර ශිෂ්‍යත්වය අමිල කොටස්කරුවකු වී ඇති බවත්, එය ආර්ථික අපහසුතා මත පාසල් ගමනට තිත තැබූ දරුවන් නැවත පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට ගන්නා ලද සාර්ථක වෑයමක් බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
සැමගේ ජීවිතයට දැක්මක් අත්‍යාවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා ජීවිතයේ සාර්ථකත්වයට ඉල්ක්ක කර හඹා යා යුතු බවද පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අනුරාධපුර යොවුන් නිකේතනයේදී පසුගිය දා පැවති දිළිඳුකම පිටුදැකීම සඳහා මානසික සෞඛ්‍ය සම්පන්න තරුණ ප්රජාවකගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා පැවති ජීවිතයට දැක්මක් සම්මන්ත්‍රණය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
තරුණ ශක්තිය තමයි රටේ ශක්තිය. ඒ බව හඳුනාගත් එක්සත් ජාතික පක්ෂය, තරුණ සේවා සභාව, යොවුන් සේනාන්කය ඇතිකළා. තරුණයන්ට ගමේ නායකත්වය ගෙන කටයුතු කරන්න අපි පදනම දැම්මා. විනයක්, හික්මීමක් ඇති, ගුණගරුක තරුණ ප්‍රජාවක් ගමෙන් බිහිකිරීම අපේ අරමුණයි.
අපේරටේ අනාගතය රටේ අධ්‍යාපනයයි. අපිට වෙන විකුණනන්න දෙයක් නැතිවෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලැබූ සමෘද්ධි ප්‍රතිලාභි දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් මූළ්‍යාධාර සැපයීමට සමෘද්ධි වැඩසටහන කටයුතු යොදා තිබෙනවා. ආර්ථික දුෂ්කරතා නිසා, උසස් අධ්‍යාපන අවස්ථා ගිලිහී යාමට ඉඩ නොදී දරුවාගේ අනාගත අධ්‍යාපනය සිප්දොර ශිෂ්‍යත්වයෙන් සුරක්ෂිත වෙනවා. මෙයින් සමෘද්ධි පවුල්වල දරුවන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනවරම් හිමි කර ගැනීමට හැකිවී තිබෙනවා.
සමෘද්ධි අමාත්‍යවරයා ලෙසට පත්ව එන විට, සිප්දොර ශිෂ්‍යත්ව හිමිකම් ලැබී තිබුණේ දසදහසක (10,000) ක පිරිසකට පමණයි.මම එය පහලොස්දහස (15,000) දක්වා වැඩි කළා. ලබන වසරේදී සිප්දොර ශිෂ්‍යත්ව සංඛ්‍යාව විසිදහසක් (20,000) දක්වා වැඩි කිරීමට මම උපදෙස් ලබාදී තිබෙනවා.
ජාතික තරුණසේවා සභාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව මෙම සම්මන්ත්රනය සංවිධානය කොට තිබුණි.
වෛද්‍ය චමින්ද සිරිවර්ධන, මහාචාර්ය දයා අමරසේකර, ජගත් කීර්තිරත්න යන මහත්වරු විසින් දේශන පවත්වන ලදී.
සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ජනරාල් ශාමිණි අත්තනායක යන මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීම ම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා කඩිනමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය.
සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීමම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා කඩිනමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය.
සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය ලබා දෙන්න කටයුතු කරනවා යැයි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංහයේ මග පෙන්වීම මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි නිලධාරීන් ඇගයීම හා සහතික පත්‍ර ප්‍රදානයට එක් වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, 27000 ක්වු උගත් අත්දැකීම් වලින් පිරි සමෘද්ධි නිලධාරීන්ගෙන් අපි මෙතෙක් ගත් ප්‍රයෝජනය කුමක්ද? මේ අයත් කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන්න වසරකට රුපියල් බිලියන 12 ක් වැය කරනවා . එහෙම නම් අපිට හිතට එකගව සතුටු වෙන්න පුලුවන්ද? මේ නිලධාරීන් දේශපාලනයට යොදා ගත්තා පමණයි. දැන් අපි නිලධාරීන් හරි පාරේ අරන් යන්න කටයුතු කරනවා.
එක් ග්‍රාමසේවා වසමකින් දක්ෂ ව්‍යවසායකයන් 10 ක් බිහි කරන්න අවශ්‍යයි. එවිට වසරකට හොද ව්‍යවසායකයන් එක් ලක්ෂ හතලිස් දහසක් පනස් දහසක් හදන්න පුලුවන් .මේ සදහා පළමුවෙන්ම සමෘද්ධි නිලධාරියා සවිබල ගන්වන්න අවශ්‍යයි. සමෘද්ධි නිලධාරියාට ව්‍යාපාති වාර්තාවක් හදන්න , සමෘද්ධිලාභියාව ව්‍යාපාරයට යොමු කරන්නේ කොහොමද ඒ ව්‍යාපාරිකයාගේ නිෂ්පාදන වෙළදපොලට ගෙන යන මාර්ගය වැනි කරුණු පිළිබද හොද දැනුමක් තිබිය යුතුයි. මේ දැනුම සමෘද්ධි නිලධාරියාට ලබා දෙන්න වැඩ පිළිවෙල සකස් කර තිබෙන බවත් එය අනුරාධපුරෙන් ආරම්භ කළ බවත් පැවසීය.
මට අවශ්‍ය සමෘද්ධිලාභියා මට සහනාධාරය එපා වෙනත් දිළිදු අයෙකුට දෙන්න කියල සමෘද්ධි නිලධාරියාට ගෙනත් දෙන තැනට ගේන්න. ඒ තමයි මගේ ජයග්‍රහනය. මේ සදහා මුදල් ප්‍රතිපාදන අපි හොයා ගෙන අවශ්‍ය වැඩමුලු හා පුහුණු කිරීමේ පටිපාටියක් අපි හදා ගෙන යනවා. සමෘද්ධි සහනාධාර ලබා දීමේ 3 වන වැඩ සටහන ලබන මස අනුරාධපුරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.
එහෙනම් මේකෙන් ගොඩ එන්න මම දැකපු ක්‍රමය තමයි සමෘද්ධි පවුල්වල එක්කෙනෙකුට හරි උගන්වන එක. එක දරුවකු හරි ඉස්සරහට ගෙනියන මාර්ගයක් ඇති කලොත් ඒ පවුල ගොඩ දානව අනිවාර්යයයෙන්ම . ඒ සදහා තමයි සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්වය ඇති කළේ. 10000 කුව තිබු ශිෂ්‍යත්ව ප්‍රමාණය මේ වසරේ සිට 15000 ක් කළා ලබන වසරේ 20000 ක් කරන්න බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් මාසයේ ලංකාව පුරා එකම දවසක මේ ශිෂ්‍යත්ව ලබා දෙන්න සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
ලබන අප්‍රේල් මාසය වන විට ලක්ෂ 8 ක් සදහා නව සමෘද්ධි ප්‍රතිලාභී හිමිකම් ලබා දෙන බව හෙතෙම වැඩි දුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ශිරානි වීරක්කොඩ්, අතිරේක ලේකම් සමන් උඩවත්ත , සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, අතිරේක ලේකම් සරත් රෑපසිංහ ,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම් වන්නිනායක යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි නිලධාරීන් එක්ව සිටියහ.

Monday, October 15, 2018
ගොවීන්ට කඩිනමින් රුපියල් ලක්ෂයක ණයක්
කෘෂි කර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනමි ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ පසුගියදා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා වසර 4කින් ඒ කියන්නේ කන්න 8කින් අනුරාධපුර ගොවින් වගා කරල නැහැ. බොන්න වතුර ටිකක් තිබුනේ නැහැ. මෙවර ගොවි ජනතාවට වගා කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය සහනාධාර ලබා දෙන්න රජය සුදානම්. සහන මිලට බිත්තර වී ලබා දීමට කටයුතු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන බවත් පසුගිය කන්නයන්හි ලබා දුන් සහනාධාර මුදල් යලි අය කර නොගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් පැවසීය.
කන්න මැදදී වගා කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නේ නැතිව හැකි ඉක්මනින් කන්න රැස්වීම් පවත්වා වගා කටයුතු ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම විදුලිය නොමැති නිවාස සදහා සහනදායී ක්‍රමය යටතේ එනම් මුලින් මුදල් නොගෙවා විදුලි බිලෙන් අයකර ගැනීමේ වැඩ සටහන යටතේ විදුලිය ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.මෙම සහනදායී ක්‍රමය නැවතී තිබු බවත් විදුලිබල අමාත්‍යංශයට ඇමතිවරුන් කළ ඉල්ලීමකට අනුව එය නැවත දීර්ඝ කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සතියක් ඇතුලත සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකම විදුලිය නොමැති නිවෙස්වල විදුලිය අවශ්‍ය නාම ලේඛණය සකස් කර ප්‍රාදේශීය ලේකම්වරයා හරහා විදුලි අධිකාරි වෙත එවන ලෙසද ග්‍රාම නිලධාරීන් වෙත අමාත්‍යවරයා මෙහිදී දැන්වීය.මේ වසර තුළ අනුරාධපුර බටහිර ආසනයේ සෑම නිවසකටම විදුලිය ලැබිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ලංකාවේ දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වන විලච්චිය ගොවිපවුල් නගා සිටුවීමට අවශ්‍ය සෑම සහායක්ම ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.මෙම අවස්ථාවට විලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න , සංවර්ධන කමිටු සම සභාපති ඩබ්.බී.ඒකනායක යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.
සාසනය වෙනුවෙන් සමෘද්ධිය
ලංකාවේ ප්‍රථම වරට දුෂ්කර පන්සල් සදහා සමෘද්ධි සහනාධාරය ලබාදෙන බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලේ ඓතිහාසික රාජ මහා විහාරිය පරිශ්‍රයෙදි 8 වන ටොම් ඊ ජර්සි අඹ කලාපය සමාරම්භක උත්සවය හා එක්වෙමින් පැවැසීය.
Subscribe to:
Posts (Atom)