වියළි
කාලගුණය පවතින කාලසීමාව තුළද අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලි
බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වර්ෂාව රහිත වියළි කලගුණික තත්ත්වය නිසා
විදුලිබලය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින්
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
0 comments:
Post a Comment