ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,
සණස මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට තිබෙන්නේ එකම වයසක්. 1978 වසරේදී
ජෝෂප් මයිකල් පෙරේරා ඇමතිතුමා මෙන්ම මමත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්
හමුවට ගොස් කොළඹ දිස්ත්‍රික්කය විශාල වැඩි හෙයින් ගම්පහ දිස්ත්‍රික්කය වෙන්
කර දෙන ලෙසත් වෙළෙඳ කලාප සමග ගම්පහ දියුණු කරන බවත් පැවසුවා. එවිට එම
පළාතේ අගනුවර විය යුත්තේ මීගමුවද ගම්පහද යන ප්රශ්නය පැන නැගුනා. ගම්පහ
ප්‍රධාන නගරය ලෙස නම් කරන ලෙස අප ඉල්ලා සිටියා. කිරිවන්දෙනිය මහතාත් මෙහි
පැමිණ සණස ව්‍යාපාරය ඇති කළේ ඒ යුගයේදීය.
0 comments:
Post a Comment