ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිටුදැකීම සඳහා විවිධ රජයන් යටතේ කලින්
කලට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත. දැනට කාලයක් තිස්සේ
ක්‍රියාත්මක වන දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන වන්නේ සමෘද්ධි
වැඩසටහනයි.
ආරම්භයේ සිටම මේ සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව බොහෝ
විවේචන ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින්ද මේ
වැඩසටහනේ ඇති අඩුපාඩු ගැන අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබේ.
0 comments:
Post a Comment