Sunday, January 15, 2017

Filled Under:

ජාතියක් ලෙස එකට එක් වී නියඟ තත්ත්වයට මුහුණදීමට කටයුතු කිරීම වැදගත්

අපදා අවස්ථාවේ දී ජනමාධ්‍ය වගකීම පෙරදැරිව කටයුතු කිරීම වැදගත් බවත් ජාතියක් ලෙස එකට එක් වී නියඟ තත්ත්වයට මුහුණදීමට  කටයුතු කිරීම වැදගත් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද (13) මේ බව ප්‍රකාශ කළේ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේ, දිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම  ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමිනි

0 comments:

Post a Comment