ආර්ථිකයේ
විශාල වෙනසක් කරන්න මුල පිරුවා.ජීඑස්පී ප්ලස් ලැබුණු නිසා යුරෝපීය
වෙළෙඳපොළට ඇතුලූ වීමට අවස්ථාව ලැබෙනවා.ඉදිරි වසර කිහිපය වෙනුවෙන් ආර්ථික
න්‍යාය පත්‍රයක් සකස් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
ප්‍රකාශ කරයි.
රාජ්‍ය කළමනාකරණ සහකාර iii ශ්‍රේණිය සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයටසහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා මේ බව ප්‍රකාශ කළේ ය.
0 comments:
Post a Comment