ජානාධිපති
මත්ද්‍රව්‍ය නිවාරණ
ඒකකයේ ප්‍රතිපාදන මත ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සාමාජිකයන් සදහා එක් දින වැඩමුළුවක් පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදි .මෙය ඌවපරණගම සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කෙරිණි.
බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.පී.ටී.ව්ජේබණ්ඩාර ,දිස්ත්‍රික්
සමෘද්ධි සම්බන්ධීකරන නිලධාරී කේ.එස්.වසන්ත, සමාජ සංවර්ධන සහකාර ආර්. එස්.සුගත් යන මහත්වරුන්ගේ සම්පත්දායකත්වය
මේ සදහා ලැබිණ.ඒකකයේ ප්‍රතිපාදන මත ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සාමාජිකයන් සදහා එක් දින වැඩමුළුවක් පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදි .මෙය ඌවපරණගම සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කෙරිණි.
0 comments:
Post a Comment