Saturday, January 14, 2017

Filled Under:

විදුලිය, ජලය සහ ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන්න



මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලිය, ජලය සහ ආහාර ද්‍රව්‍ය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරමින් නියඟය හරහා ඇතිවන අහිතකර බලපෑම අවම කරගන්නා ලෙස ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.
 

0 comments:

Post a Comment