ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 8% ක්
අඩු ආදායම් ලාභීන් ලෙස ඇස්තමේන්තු කර ඇත.ශ්‍රී ලංකාවේ සෘජු සමෘද්ධි
ප්‍රතිලාභීන්, එනම් සමෘද්ධි මුද්දර ලබන පවුල් ගණනෙහි අගය මිලියන 1.5
කි.කෙසේ වෙතත් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සෘජු ප්‍රති ලාබීන්
නොවන අඩු ආදායම් ලාභීන්හටත් ජීවන මට්ටම ඉහළ නංවා ගැනීමට සහ ආදායම් ඉපයීමේ
මාර්ග වැඩි කර ගැනීමටය.
0 comments:
Post a Comment