යුද්ධය අවසන් කළ වත්මන් රජයේ මීළඟ අභිප්‍රාය වී ඇත්තේ ආර්ථික
යුද්ධයත් ජයගෙන ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමටය. අපට රජයේ
වැරදි පිළිබඳවත්, සංවර්ධන සැලසුම්වල ඇති අඩුපාඩු පිළිබඳවත්
ඕනෑතරම් කතා කළ හැකිය.
එහෙත් මූලික වශයෙන්ම කිව යුතු කාරණය
වන්නේ ආර්ථික යුද්ධය ජයගැනීම සඳහා වන සුවිශාලතම ආයෝජනය මේ රජය
විසින් දැනටමත් ගෙන ඇති බවයි.
0 comments:
Post a Comment