ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ කොත් කරැල්ලේ ඩ්‍රෝන කැමරාවක් ගැටී ඇති බව පොලිසිය පවසයි.
Sunday, January 15, 2017
Saturday, January 14, 2017
සමෘද්ධි දිවි නැගුම තොරතුරු ද්වාරය
සමෘද්ධි ප්‍රතිසංස්‌කරණ සැබෑ දුප්පතුන් වෙනුවෙන්ද?
යුද්ධය අවසන් කළ වත්මන් රජයේ මීළඟ අභිප්‍රාය වී ඇත්තේ ආර්ථික
යුද්ධයත් ජයගෙන ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමටය. අපට රජයේ
වැරදි පිළිබඳවත්, සංවර්ධන සැලසුම්වල ඇති අඩුපාඩු පිළිබඳවත්
ඕනෑතරම් කතා කළ හැකිය.
සමෘද්ධි ව්‍යාපාරය හරි මගට ගැනීම!
ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිටුදැකීම සඳහා විවිධ රජයන් යටතේ කලින්
කලට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත. දැනට කාලයක් තිස්‌සේ
ක්‍රියාත්මක වන දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන වන්නේ සමෘද්ධි
වැඩසටහනයි.
ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැතිතුමන් අතින් විවෘත වු වගයි
ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
දක්ෂිණ සංවර්ධනයට යෝධ පියවරක්- ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය ඇරඹේ
ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී ආරම්භ කළේ ය.
GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා නිෂ්පාදන වෙනුවෙන් ක්‍රියාත්මක
වූ බදු ඉවත් කරමින්, GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා
කොමිසම යෝජනා කර ඇත.
Subscribe to:
Posts (Atom)